QR එක කල් ගියෙත් නිකං නෙමෙයි. මේ හැමදෙයක්ම ගේම් එකක්. QR එක කල් ගිය එකෙන් වෙන්නේ හොරට ගහන එවුන්ට සහ තෙල් අදින එවුන්ට තව ටික දවසක් තෙල් අදින්න පුලුවන් වෙන එකයි. QR එක ආවත් ඕක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. QR එකෙන් පස්සේ තමයි හොදම ජාවාරම පටන් ගන්නේ. හොරට ගහන එකා කොහොමත් හොරට තමයි...