1. tarzen

    Dr. House

    මචන්ලා මට Dr. House සීරිස් ටික (1-8) හොයාගන්න ඕන... Internet එකේ Download කරන්න ලින්ක්නම් ලැබුනා එක සීරිස් එකක් 7 GB විතර වෙනවා... අවුරුදු ගානක් යයි ඔක්කොම බාගන්න. තියන කෙනෙක් මට DVD එකක write කරල දෙන්න පුළුවන්ද... යන ගාන මම දෙන්නම්... ලොකු උදව්වක්...
  2. tarzen

    Hybrid vehicle help

    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද Hybrid Vehicle වල ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නෙ කියල... ඒක ලංකාවට කොහොමද ගැලපෙන්නේ කියන එකත්... අනික මිල ගණන් එහෙමත් දන්නවනම් කියන්න... :)
  3. tarzen

    English song help

    ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ලෝක කුසලානය බලන්න ගිය අයට මතක ඇති... එක්තරා ඉංග්‍රීසි music එකක් දාන හැම වෙලාවෙම කැමරාමන්ස්ලා නටනවා... (අර ඇඟිල්ල දික් කරගෙන ඉන්න අත දාගෙන... out කියන sign එක ;) ) දන්න කවුරුහරි ඉන්නවනම් මට ඒ english song එක හොයලා දෙන්නකෝ... ;)
  4. tarzen

    You have not seen such talent

    _dWMbvrwtl8
  5. tarzen

    World Cup 2011 Tickets

    Machan mata world cup 2011 tickets ganna o'na... ganna puluwan thanak thiyanavada..? Sri Lanka Cricket Board eke naha... :( vena thanak dannavanam kiyanna... :P 26th February - SL vs PK 05th March - SL vs AUS
  6. tarzen

    Car Import from Japan

    මචංලා මට කවුරුහරි දන්න කෙනෙක් කියනවද ජපානෙන් වාහන ගේනකොට අවුරුදු 3.5 කට කලින් ඒවා ගෙන්නන්න ක්‍රමයක් ගැන
  7. tarzen

    Barcode Generator

    Ape office eke IN & OUT mark karanna thiyenne barcode swip karana system ekak... aluth ID hadana eka api dan outsource karala thiyenne... kauruhari langa thiyanavanam barcode ID generate karana software ekak mata puluwan a'ka office ekema karanna... (code 39) thanks
  8. tarzen

    Mahinda Rajapaksha's new election Ad

    I need MR's new election advertistment... anyone captured this ad please upload... (දැයේ දරුවන්ට ශක්තිමත් අනාගතයක්)
  9. tarzen

    Old Sinhala Film Sogs need...

    පරණ සිංහල Films වල සින්දු තියනවනම් දෙනවද? පුළුවන්නම් ඒවයේ Original හින්දි Song එකත් දෙන්න ලොකු උදව්වක්... Please...
  10. tarzen

    Nero Help........

    please can you advice me how to write .flv files using nero
  11. tarzen

    Translation Software

    Kauru langa hari mey tiyana Translation Softare1k tiyanavada....... Web site1k hari kamak naha........ please Helpppppppppppp.... Sinhala > Tamil Tamil > Sinhala Sinhala > Hindi Hindi > Sinhala
  12. tarzen

    SLT ADSL Help

    SLT ADSL Upload Download speed1 moniter karanna kramayak kiyanavada... another problem my connection is very slow... anyone know why... please help me... (this is a new connection)
  13. tarzen

    wOnderful wedding quOtes

    wOnderful wedding quOtes
  14. tarzen

    නටන්න පුලුවන් හින්දි non-stop නැද්ද?

    නටන්න පුලුවන් හින්දි non-stop නැද්ද? නටන්න පුලුවන් හින්දි non stop නැද්ද? මට උදව් කරනවද ටිකක් හදිස්සි
  15. tarzen

    Shaheena BNS

    BNS lage Shaheena Song1 tiyanavada?
  16. tarzen

    Shrek movie එකේ සින්දු

    කවුරු ලඟ හරි තියනවද සිංහලෙන් හඩ කවපු Shrek movie එකේ සින්දු ටික??
  17. tarzen

    Another hot chick at Olympics - Leryn Franco

    Another hot chick at Olympics - Leryn Franco
  18. tarzen

    Flash Player Help

    Kauru hari dannavada... video1k excel 1ka hari mail ekaka hari play vena vidihata dana vidiha... you tube video1k vage... please help urgent........
  19. tarzen

    Elton John

    Elton John - 1974 - Greatest Hits 01 - Your Song 02 - Daniel 03 - Honky Cat 04 - Goodbye Yellow Brick Road 05 - Saturday Night's Alright for Fighting 06 - Rocket Man 07 - Bennie and the Jets 08 - Don't Let the Sun Go Down on Me 09 - Border Song 10 - Crocodile Rock Download...
  20. tarzen

    Who's Hand?

    No contents