English song help

tarzen

Member
Feb 16, 2007
283
4
0
never stay anywhere
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ලෝක කුසලානය බලන්න ගිය අයට මතක ඇති...

එක්තරා ඉංග්‍රීසි music එකක් දාන හැම වෙලාවෙම කැමරාමන්ස්ලා නටනවා... (අර ඇඟිල්ල දික් කරගෙන ඉන්න අත දාගෙන... out කියන sign එක ;) )

දන්න කවුරුහරි ඉන්නවනම් මට ඒ english song එක හොයලා දෙන්නකෝ... ;)