අදික ලෙස දාඩිය දැමීම
අදික ලෙස දාඩිය දැමීම...:sorry:
මට පොඩි වැඩක් කලත් මාර විදියට දාඩිය දානවා, නිකන් ඇවිද්දත් දාඩිය දානවා, bus එකේ යනකොටත් වටේ ඉන්න අයට වඩා මට අසාමන්‍ය විදියට දාඩිය දානවා:sorry::sorry::sorry:, මට මේක ලොකු ප්‍රස්නයක් :confused:.
මට මෙහම අසාමාන්‍ය ලෙස දාඩිය දන්නේ ඇයි :confused...