අහ් උඹ කියන්නේ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද ??
හුස්ම ගන්නෙ මහින්ද නිසා කියන එකෙන් අදහස් කරපු දේ තේරුම් ගන්න බැරි තරම් එකෙක් නම් උබ,ඔව් බං උබ හරි මට පිස්සු හුස්ම ගන්නෙ නැතුව කොහොමද බං මිනිස්සු ජීවත් වෙන්නෙ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්ත තමා.
ප්‍රභාකරන්ව නිර්මානය කළේත් උඹලාගේ මහින්ද වගේම එවුන් තමා අතීතයේ .
උබට වැරදිලා ප්‍රේමදාස
ඒ වගේම තමා 2005 දි ඡන්දේ දිනාගන්න තියෙන පෙරේත කමට රුපියල් මිලියන 1000 ක් ප්රභාකරන්ට දුන්නේ ඔය උඹ කියන මනුස්සයාගේ අනුදැනුම අනුව තමා .ඒ සල්ලි වලින් තමා ප්රභාකරන් ශක්තිමත් උනේ ආයේ ආවුද ගන්න .ඉතිං මහින්දම ආයේ පණ දීපු එකා මහින්දම නැති කළා .
http://www.psywarrior.com/Goebbels.html
දැන් ඒක උබට කව්ද කිව්වෙ...මහින්ද කිව්වද? නැත්තන් ප්‍රබාකරන් මහත්තය කිව්වද?
Last edited:



e photo eke inna ekata eththatama Sri lankan Cricket team ekata vairayak tibbot ut eka danne... 

