කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන...