වහුම්පුර (හකුරු)
මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ...