සුරාන්තය ප්‍රමාද කරමු - මෙන්න බඩු
පහලින් තියෙන්නෙ මම කලින් දාපු ත්‍රෙඩි එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1710392
මේ ත්‍රෙඩි එකේ , ටොපික් එක තෙරෙන්නෙ නැති මෝඩ අනාතයො ගොඩක් කමෙන්ට් කරලා නම් තිබුනා.
යන්නෙ කොහේද ඇහුවහම මල්ලෙ පොල් කියපු, මෝඩයො දැන්වත් බලාපල්ලා...