මචන්ලා IP TORRENT සයිට් එක ගැන කියන්න ඕනෙ නැ නේ උබලට ....:cool::cool: ඒ වගේම ඊටත් වඩා හොද torrentleech දැනට තියෙන හොදම ප්රයිවට් ටොරන්ට් සයිට් එකක් :yes::yes:.ඕනෙම ජාතියේ ෆිල්ම් ෆොර්මැට් එකක් තියෙනව මේකෙ.බ්ලුරේද ,XVID ද ඕනෙම ෆොර්මැට් එකක් තියෙනවා.ඒ විතරක්ද ගේම්ස් නම් කප්පරක් තියෙනවා.... අර නම...