1. Nikam Man

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ළමයි පොඩ්ඩක් මෙහෙටත් ආවනම් ... http://www.elakiri.com/forum/showthread.php?p=17359681#post17359681
  2. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    යකෝ මෙන්න බොදු බල සේනා එකත් මේකට බැහැල ..කන්ථක අශ්වයා කිව්වා කියලා රෙප් කපලා ..ඕකට ඉතින් රෙප් කපන්න ඕනෙද මම අහන්නේ අම්මපා මුන් වගේ එවුන් තමයි අර වෙසක් දවසක රේස් බයි රේස් එක්ක නිවී නිවී පත්තුවෙන අශ්වයට වැන්දා කියන්නේ
  3. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ටොමා ඉන්දියන් හරි රතුඉන්දියන් හරි කමක් නෑ ..මට කියපන් KIA එපානම් ලක්ෂ 10 අර කිව්ව option ටික තියන වාහනයක්
  4. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    හපොයි දෙයියනේ මුට බින්දුව ඇහෙන්න බැනේ ....උබ බින්දුවට පේටන්ට් බලපත්‍රය අරගෙනද ඉන්නේ
  5. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    උබ ඔහොම කියද්දී මට මැවිලා පේනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    මට පොඩි කලන්තයක් ආව ..පොඩ්ඩක් හිටපන් සුදු පුතේ වතුර එකක් බීලා එන්නම් . කක්කුස්සිය කොහෙද මන්ද
  7. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...
  8. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??
  9. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ටොම් පුතාට මොකුත් කියන්න එපා බොලව් ඌ හිත හොද එකා .. ඒවුනාට මම දුප්පතා
  10. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අන්න පුතේ උබට තේරුණා ..එකනේ බන් කියා හරි නොකියා හරි අතේ තියන ගානට හොයන්නේ ටොම් පුතා තව ලක්ෂ 3කට ලීසින් දාන්නත් කියනවා ..
  11. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ආ උබ දොර දෙකයි කිව්වම මතක් උනේ .ළමයි 3 දෙනෙකුත් ඉන්නවා ..මට නෙවෙයි wife ට
  12. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    කවුරුත් නැද්දෝ මුන් ඔක්කොම මාව මානසිකව වට්ටලා බින්දුවට දාල ගියෝ අයියෝ
  13. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අදහස් දැක්වීමට ස්තුති මාතෘකාවට අදාළ නොඋනත් නිකන් කියන්නේ ..ඇයි උබ බිංදු උනේ ...ටිකක් හොදට පාඩම් කරපන් ..එතකොට උබට කවදාහරි එක වෙන්න පුළුවන්
  14. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    කියා ගන්න එපා මචං. පාට්ස් හොයා ගන්න අපා දුක් විදින්න ඕනේ. අනිත් එක ජපන් වාහනයක් තරම් පාවිච්චි කරන්න බෑ. කොරියන් කටුනේ බං. මානසික ඇද වැටෙන ලදී :confused::confused::confused::confused::confused::confused:
  15. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    බම්ප් එකට තැන්ක්යූ ...රේප් දෙන්න තාම බැහැ .අදනේ ඉපදුනේ

    No contents