11 wagenum puluwan corsa corolla II el51 hatch ekak wage (english numbers GA wage). Habai putho dora dekai. Petrol num washpen unath yay. Starlet eke engine ekamai enne.
බම්ප් එකට තැන්ක්යූ ...රේප් දෙන්න තාම බැහැ .අදනේ ඉපදුනේ

ඇයි උබේ අනිත් account එකෙන් ආපු වෙලාවක දීපන්![]()
![]()
ආ උබ දොර දෙකයි කිව්වම මතක් උනේ .ළමයි 3 දෙනෙකුත් ඉන්නවා ..මට නෙවෙයි wife ට
අදහස් දැක්වීමට ස්තුති
මාතෘකාවට අදාළ නොඋනත් නිකන් කියන්නේ ..ඇයි උබ බිංදු උනේ ...ටිකක් හොදට පාඩම් කරපන් ..එතකොට උබට
කවදාහරි එක වෙන්න පුළුවන්

කවුරුත් නැද්දෝ
මුන් ඔක්කොම මාව මානසිකව වට්ටලා බින්දුවට දාල ගියෝ අයියෝ

උබ හරි හොර කොටියා නේද ??
ආ වයිෆ්ටනේ බන් ඒ බය නැතුව හිටපන් උබ එතකොට බයික් එකේ ඔය සෙට් එක දාගෙන ගියේ කොහොමදමෙහෙමද![]()
මම ඉන්නවා. බොට ලීස් කරන්න අදහසක් දැම්මා බලපං. නිකං සල්ලි නාස්ති කර ගන්නේ නැතුව 3 ක් ලීස් කරලා සැලූනා එකක් ගනිං. මගේ අවසන් උපදෙස මේකයි.
මට හිතාගන්න පුලුවන් උඹට ඉංග්ලිෂ් නොම්බරයක් ගමු කියලා කරදර කරන්නේ කව්ද කියලා
මේ මචං ලමයිත් ඉන්න එකේ දැන් නම් සල්ලි නාස්ති වෙන වැඩ කරන්න එපා. අර උඹේ සිහින කාර් එක නම් ගන්න එපා.

ටොම් මාමා රත්තර0 ගේ තැන ගන්න නේ![]()
![]()
උබ ආතල් කියලා හිතිලා මේ ත්රෙඩ් එක මැද්දට පැන්නෙ බන් අවුලක් නෑ නේ
ටොම් පුතාට මොකුත් කියන්න එපා බොලව් ඌ හිත හොද එකා .. ඒවුනාට මම දුප්පතා
ඌ නැත්තන් මේකෙ මගේ වැඩකට නැති ඒව විතරයිටොම් මාමා රත්තර0 ගේ තැන ගන්න නේ![]()
![]()
අන්න පුතේ උබට තේරුණා ..එකනේ බන් කියා හරි නොකියා හරි අතේ තියන ගානට හොයන්නේ
ටොම් පුතා තව ලක්ෂ 3කට ලීසින් දාන්නත් කියනවා ..

අම්මෝ නෑ එයාගේ දැනුමෙන් %5 ක්වත් මට නෑ. මම මේ එයාට පිංසිද්ධ වෙන්න තමයි ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ. දැන් පොඩියට බිස්නස් කරනවා.
යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??
ඔව් ඔව් උඩින් කිව්වා වගේ කියා ගනින් සුපිරි බාන්ඩේ ම0 කිය0නේ උබ අවුරුදු 50කට විතර ලීසි0 එකක් දාලා මේකක් ගනි0 අල වගේද ගෝව කොහොමද මේකක යන කොට ආසයි නේ![]()