1. thilinatta

    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

    Wena ratawala nam ohoma system ekak tiyenawa. Mehet pagangattot nam hodai
  2. thilinatta

    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌

    සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌ විදුලි බල අමාත්‍යාංශයෙන් සූර්ය බලාගාර ව්‍යාපෘතියක්‌ රසී වීරසිංහ විදුලි පාරිභෝගිකයන්ගේ නිවසේ වහලය මත සූර්ය බලාගාර ඉදිකිරීමේ ජාතික වැඩසටහන් හඳුන්වා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 20% ක්‌ විදුලි නිෂ්පාදකයන්...
  3. thilinatta

    Passport renew

    Blank tiyanna puluwan
  4. thilinatta

    විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

    article eke kohewat habaraliya kiyanne karawalatai kiyala naha neda? Eke tiyenne habaraliya kiyanne geradiya wage ekek kiyala Habaraliya kiyanne karawalatai kiyala kiyanne metana comments dapu aya neda? Hariyatama danna kenek photo ekak demma nam hari
  5. thilinatta

    විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

    ගැර¾ඩියයි-හරබලියයි අඳුන ගන්න අපහසුයි. පොඩි වෙනසක් තියෙන්නේ හබරලියාගේ ඇඟේ පාට ටිකක් වෙනස්. ගැර¾ඩියාට වඩා තද පාටක් තමයි හරබලියාට තියෙන්නේ. Article eke tiyenne ehemai කරවලයයි ගැරඩියයි ගොඩක් වෙනස් නේද?
  6. thilinatta

    රෙපට රෙපක්

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again
  7. thilinatta

    විශ්වයේ තිබෙන වෙනත් පෘතුවියක මෙ මොහෙතේ බ&#354

    Hitiya or nohitiya, eka denagatta kiyala eti prayojanaya mokakda?
  8. thilinatta

    Business registration

    Pradeshiya sabawen tamai karanne
  9. thilinatta

    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

    රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ සහනදායී පදනම මත ලබා දෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 30,000 වන අතර ඒ සඳහා ගෙවිය යුතු මුළු...
  10. thilinatta

    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

    Machan alut widiyata aurudu keeyakinda issellama permit eka hambawenna? Issara wage 5y walinda ? Issara wage 5n 5ta denavada? Anyway rep added
  11. thilinatta

    සුක්කානමේ කතාව...

    Good post Rep added
  12. thilinatta

    මේ printer එක හොඳය්ද මචන්ලා

    Canon nam itin aulak naha
  13. thilinatta

    පොලොන්නරුවේ නවාතැනක්

    Hoyala balala pm ekak ewannam. Wisrama shala aulak nedda?

    No contents