අපි ගිනිසිරිය වවමු
මොකද්ද මේ ගහ ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන බොහෝ ප්‍රයෝජන තියෙන කවුරුත් දන්නා ගහක්.
* ගිනිසීරියා * මකුලත
* ලාඩප්පා * නන්චි
* වැටහිරියා * වැටමාර
* ඇල්බීසියා * සෙවන * කොළ පොහොර
මේ කොයි නමින් කිවුවත් මේ එකම ගහ, එහි උද්හිද විද්‍යාත්මක නාමය- ග්ලිරිසීඩියා සේපියම් (Gliricidia...