මූ මොනවා කියනවද කියලා මටනම් තේරෙන්නේ නෑ... සමහරවිට ඌටත් තේරෙන්නේ නැතිව ඇති....:lol::lol:
වෙලාවකට කියනවා ගෑනි වර්ජින්ලූ.. ආයේ කියනවා අත්දැකීම් තියෙනවාලු... අනේමන්දා... පීරියඩ් ඉවරවෙච්ච ගමන්ලූ... ආයේ කියනවා සරු කාලෙලු.... පරස්පර විරෝදී කතා... ඔය මොක උනත් කියන්න තියෙන්නේ උඹට ක්ෂණික මොචනය නැත්නම්...