මුලින්ම කතාවට පසුබිම් වන ලෝකය ගැන බැලුවොත් ඇත්තටම ඒ පෘථිවියම තමයි.හැබැයි අනාගත පෘථිවියක් කියලා හඳුන්වන්න පුලුවන්.මේක Altered Carbon කෘතිය රචනා කරපු Richard Morgan මහත්මයාගේ හිතේ ඇඳුණු අමුතුම අනාගත ලෝකයක්.මේ ලෝකෙ ප්‍රවාහනය වෙන්නෙ පාවෙන කාර්,අහස් උමං මාර්ගවල යන දුම්රිය වගේ ඒවගෙන්.ඒ විතරක්...