Rick and Morty Season 1 බලමු

DmmvD123

Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    275274-6.jpg




    rick and morty ගැන දන්නැති කෙනෙක් ඉන්න විදිහකුත් නැ .හැබැයි ඉතින් මෙක බලලා නැත්නම් මට කියන්න වෙන්නෙ ඔයාට පට්ට කතාමාලාවක් මිස් වෙලා කියලා තමයි .එවගෙම මුලින්ම දෙයක් කියන්න ඕනෙ මෙක ටිකක් 18+ ටයිප් එකෙ කතාමාලාවක්.එහෙම කිව්වට එච්චර බරපතල එවා නෑ ඕන් ඇ (පස්සෙ බයින්නත් එපා මෙක කිව්වෙ නැ කියලා හොදෙ )
    Rick and morty කියන මෙ කතාමාලාවට Imdb රෙට් එක ලෙස 9.3 ක අගයක් ලැබිලා තියනවා.( ඇනිමෙශන් කතාමාලවකට මෙච්චර අගයක් ලැබුනා කියන්නෙ කතාව ගැන අහන්න දෙයක් නැනෙ ). Dan Harmon හා Justin Roiland යන දෙපලගෙ නිර්මාණයක් වන මෙය Animation | Adventure | Comedy | Sci-Fi ගනයට අයත් වනවා.එමෙන්ම 2 December 2013 දින විකාශය ආරම්භ වු මෙම කතාමාලවට කතා සමයන් 3ක් දැනට ඇතුලත් වෙනු ලබනවා.
    කතාමාලාව ගලාගන යන ආකාරය සහ සාරාංශය ගැන දැන් අපි පොඩ්ඩක් බලමු,
    කතාවෙ නම දැක්කම තෙරෙනවනෙ මේක රික් සහ මොර්ටි කියන පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියවෙනවා කියලා.රික් ( Rick Sanchez) කියන්නෙ අලුත් දෙවල් හොයාගන්න සහ නිර්මාණය කරන බොහොම බුද්මත් විද්‍යාඥයෙක්.හැබැයි මිනිහා අමු බෙබද්දා කොයි වෙලෙත් පොර බොතලෙ කටෙ ගහගෙනමයි ඉන්නෙ . ඉතින් මෙ මොර්ටි (Morty Smith ) කියන්නෙ රික්ගෙ මුනුපුරා. එ කිව්වෙ රික්ගෙ දුව වෙන බෙත්(Beth Smith) ගෙ පුතා.හැබැයි මෙ මොර්ටි නම් ටිකක් මොඩයා ඕන දෙකට ටක් ගාලා ඇන්දෙනවා .ඉතින් මෙකෙන් ප්‍රයොජන ගන්න රික් කරන වැඩෙ තමන්ගෙ පරීක්ෂණ ඔක්කොටම යොදා ගන්නෙ මෙ මොර්ටිව(වෙලාවකට පව් කියලත් හිතෙනවා පොර ගැන ).ඒ වගෙම මේක විද්‍යා ප්‍රබන්ධ ගහනයට ගැනෙන කතාවක්.ඒ කිව්වෙ මෙකෙදී අපිට මල්ටිවර්ස් (සමාන්තර ලොක), පිටසක්වල ජීවීන් ,මිත්‍යා කතා,අබිරහස්,ග්‍රහලොක තරනය,නව සොයා ගැනීම් වගෙ ගොඩක් දෙවල් දකින්න හම්බෙනවා.කොටින්ම කියනවනම් මිනිහෙක්ගෙ ඇග ඇතුලෙ පාර්ක් එකක් දාන එවගෙ ඉදන් බල්ලො ලොකෙ ආක්‍රමනය කරන එවා පවා තියනවා .ඉතින් මෙ රික් සහ මොර්ටි දෙන්නා මේ වික්‍රම වලට මුහුන දෙන හැටි සහ ස්මිත් පවුල අතර සිදු වෙන දෙවල් තමා මෙකෙ ප්‍රදාන තෙමාව.
    මෙකෙදි අපිට ප්‍රදාන චරිත ලෙස ,
    රික් – Rick Sanchez (voiced by Justin Roiland )
    මොර්ටි – Morty Smith (voiced by Justin Roiland )
    ජෙරි(මොර්ටිගෙ තාත්තා) – Jerry Smith (voiced by Chris Parnell )
    බෙත්( මොර්ටිගෙ අම්මා) – Beth smith (voiced by Sarah Chalke )
    සමර්( මොර්ටිගෙ අක්කා) – Summer Smith (voiced by Spencer Grammer)
    යන අය දැකගැනීමට පුලුවන් .

    මෙම කතාමාලාවෙ විශෙශ කරුනු කිහිපයක් තිබෙනවා.එනම්,සම්මාන 4ක් දිනා ඇති මෙම කතාමාලාව තවත් සම්මාන 11කටත් නිර්දෙශ වී තිබෙනවා.එමන්ම හොදම ටිවි සිරියස් 250 අතර idmb දශක අතරින් 8 වෙනි ස්තානය මෙන්ම ඇනිමෙශන් කතාමාලා අතරින් 1 වන ස්තානයද ලබා ගැනීමට මෙම කතාමාලාව සමත් වී තිබෙනවා.එකයි මන් මුලින් කිවෙ මෙක පට්ට කතාවක් වගෙම මෙක ගැන දන්නැති කෙනෙක් ඉන්න විදිහක් නැ කියලා.එහෙනම් ඉතින් අදත් කියන්න තියෙන්නෙ මෙක බලලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවා බලන්න කියල තමයි
    http://sinhalasubz.com

    Season 1 Direct Link
    Rick_and_Morty_S01E01_720p_&_40;DibaMovie&_41;.mkv - 157.0 MB
    Rick_and_Morty_S01E02_720p_&_40;DibaMovie&_41;.mkv - 156.8 MB
    Rick_and_Morty_S01E03_720p_&_40;DibaMovie&_41;.mkv - 156.3 MB
    Rick_and_Morty_S01E04_720p_&_40;DibaMovie&_41;.mkv - 150.3 MB
    Rick_and_Morty_S01E05_720p_&_40;DibaMovie&_41;.mkv - 150.9 MB
    Rick_and_Morty_S01E06_720p_&_40;DibaMovie&_41;.mkv - 153.0 MB
    Rick_and_Morty_S01E07_720p_&_40;DibaMovie&_41;.mkv - 157.2 MB
    Rick_and_Morty_S01E08_720p_&_40;DibaMovie&_41;.mkv - 158.8 MB
    Rick_and_Morty_S01E09_720p_&_40;DibaMovie&_41;.mkv - 159.1 MB
    Rick_and_Morty_S01E10_720p_&_40;DibaMovie&_41;.mkv - 160.0 MB
    Rick_and_Morty_S01E11_720p_&_40;DibaMovie&_41;.mkv - 159.6 MB


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සේරම බලල තියෙන්නෙ බන්..
    බලපු නැති උන් ඉන්නව නම් බලපන්..
    trailer එක බලල වැඩක් නෑ කියල ඉන්නෙ නැතුව :rofl: