අපේ ගෙදරට CCTV හරිකරන්න කියලා බැලුවේ , මම නම් මේවා ගැන මුකුත් දන්නේ නැ .
දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
CCTV හයිකරාම ඒවා බලන්න වෙනම TV එකක් වගේ එක ගන්න ඕනෙද , එක දවසෙම on ඒකෙද තියන්න ඕනේ ?
CCTV වලට කරන්ට් එක ගොඩක් යනවද ?
කරන්ට් එක ගිය වෙලාවට CCTV වැඩ කරන්නේ නැද්ද ?