1. THE_FLASH

    නාන අය එන්න :D

    :D බ්‍රෑන්ඩ් එක මොකද්ද මචන් :rolleyes: :cool: :D
  2. THE_FLASH

    නාන අය එන්න :D

    :shocked::cool: :cool: :sorry:
  3. THE_FLASH

    නාන අය එන්න :D

    :dull:
  4. THE_FLASH

    නාන අය එන්න :D

    බ්‍රෑන්ඩ් එක මොකද්ද මචන් :rolleyes:
  5. THE_FLASH

    නාන අය එන්න :D

    ඔයාලා නාන්නේ සබන් ගාලද , නැත්නම් ෂැම්පු ගාලද සබන් නම් ඒ මොන ජාතියේද ෂැම්පු නම් මොන ජාතියේද පොඩි සමීක්ෂණයක් කියාගෙන යමුද :cool:
  6. THE_FLASH

    English pronunciation Help

    american pronunciation සහ british pronunciation කියලා දෙකක් තියෙනවනේ . මෙදෙකෙන් මොකද්ද හොදම එක ඉගනගන්න ?
  7. THE_FLASH

    Game of Thrones Fans

    tnx :P
  8. THE_FLASH

    Game of Thrones Fans

    rose leslie සහ ජෝන් දෙන්න අහවල් එක කරන කොටස තියෙන්නේ මොන එපියේද ?
  9. THE_FLASH

    කඹය 2019 - තරගය

    Brotherhood bump
  10. THE_FLASH

    කතාකරද්දී වචන පැටලෙන වා

    speech therapist කියලා කිව්වේ මොකද්ද මචන් :oo: හොද කෙනෙක් දන්නවනම් කියන්න පුලුවන්ද
  11. THE_FLASH

    කතාකරද්දී වචන පැටලෙන වා

    thanks මම කරලා බලන්නම් :)
  12. THE_FLASH

    කතාකරද්දී වචන පැටලෙන වා

    කට්ටිය කියනවා මම වචන ඉක්මනින් කියනවලු . එත් මම හිමින් කතා කරන්නේ , මම කියන වචන සමහර අයට අයට ඇහෙන්නේ නැ ලු දෙපාරක් අහනවා
  13. THE_FLASH

    Re-correction මගඩියක් ද​?

    කොහොමත් පේපර් එක තුන්දෙනෙක්ද කොහෙද බලනවා නේද :oo:
  14. THE_FLASH

    Visa Reject මචන්ලා...

    මොකටද බං පවුල් පිටින් කොරියා යන්නේ , එහෙ බාෂාව පුලුවන්ද ?
  15. THE_FLASH

    කතාකරද්දී වචන පැටලෙන වා

    කතාකරද්දී වචන පැටලෙන වා කතා කරද්දී වචන පැටලෙන , ටිකක් ගොත ගැහෙන සින් එක තියෙනවා මේක හදාගන්න ක්‍රමයක් කියහන්කෝ . තැනකට ගිහින් කතාවක් කරන්න වගේ දේවල් නම් මලාට කරන්න බැ බන් මේ නිසා ,

    No contents