සෙටිරිසින් අවුලක් නෑ බං ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි.... :yes: :yes:
ඒකටත් වඩා ලෙවොසෙටිරිසින් එකේ අඩුයිලු තාම ලඞ්කාවෙ තියෙනවද කියල 100%ක් ශුවර් නෑ.. :no: :no:
ඕව වෛද්‍ය නිර්දේශය නැතුව නිකං ෆාමසියට ගිහිං නම කියල ඉල්ලුවත් දෙනව.. :yes: :yes:
ඔයිට වඩා සැරයි ඇමොක්සිලින්.. :dull:
ඒක දෙන එකේ සෙටිරිසින්...