1. markhaloce

    FBI එකෙන් හංගපු වෙබි අඩවියක තිබුනු පිංතුර

    මේ පින්තූරෙන් පෙන්නන්නෙ ලෝකය සහ පිරමීඩ අතර තියෙන සම්බන්ධතාවයක් :dull: :dull: ඇමරිකානු මහද්වීප කේන්ද්‍ර කරගෙන සාධාරණ දිගකින් යුතු වෘත්තයක් ඇඳල ඒ දිග පාද සමාන දිගින් යුතු සමචතුරස්‍රාකාර මුහුණතක් සහිත පිරමීඩයකට සමාන කලාම ඒ පිරමීඩෙ ඇතුලෙ හැදෙන අන්තර් වෘත්තයෙන් පෙන්නන්නෙ ඒලියන්ස් ල උන්ගෙ වෙපන් එකෙන්...
  2. markhaloce

    නිල ඇඳුම වෙනස් උනොත් හොඳ නැද්ද?

    ඔව් බං ඇමරිකාවෙ පොලිසියෙ ඇඳුම වගේ කරන්න ඕනෙ :yes: :yes: ඒක ලස්සනයි :yes: ;යෙස්: මෙහෙ එක නිකං ඉන්ඩියාවෙ පොලිසියෙ ඇඳුම වගේ :oo: :oo:
  3. markhaloce

    උඹත් එක්ක කව්ද බං හැමිනෙන්න එන්නෙ :baffled:

    උඹත් එක්ක කව්ද බං හැමිනෙන්න එන්නෙ :baffled:
  4. markhaloce

    ඇත්තටම කොටි ආපහු එයිද ?

    ඔව් ඔව් දැනටමත් කොටි නැඟිටල අන්න අහරෙ ඇමරිකාවත් එක්ක එකතුවෙලා විදුලි පුටුව හදනවලු අනේහ් අපේහ් අප්පච්චිහ්ව තියන්න :baffled: :baffled:
  5. markhaloce

    මාර කේස් එක

    මං රඹුටං ඇටයක් ගිලල රඹුටං ගහක් පැලවෙනකං මාස ගානක් බලං හිටිය බං කෝ තාමත් නෑ :no: :no: ඕක පැලවෙන එකක් නෑ බං :no: :no:
  6. markhaloce

    Balapu Hodama Film eka mokada machanla...?

    ෆිල්ම් වගේද යකෝ සුවප්න්යි මේහ් ආදරයයිහ් :dull: :dull:
  7. markhaloce

    Medical Issue

    ඉතිං gov හොස්පිරිතාලෙක බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක් ප්‍රයිවර්ට් චැනල් කල්ල කාරණේ කියල මෙඩිකල් එකක් ලියවගන්න බැරිද ගව් හොස්පිරිතාලෙන් ? :dull: :dull:
  8. markhaloce

    Tamil දන්න එවුන් පොඩ්ඩක් වරෙල්ලා මචන්

    කොටි නැඟිටලලු :dull: :dull: උඹට බෝම්බ ගහනව කියල කියල තියෙන්නෙ :shocked: :shocked: බම්ප් :dull: :dull:
  9. markhaloce

    -Selena Gomez Latest-

    මේකප් නැති නිසාද කොහෙද සින්දු වල ඉන්නවට වඩා නම් කැතයි :no: :no: අනික මොකක්ද මේ ගෑණු ටිකක් වට කරගෙන කාර් එකක් උඩ නැගගෙන කරන්නෙ :eek: :eek: සෙලීනා ගෝමස් ලෙස්බියන්ද :shocked: :shocked:
  10. markhaloce

    සෝෂල් ෆෝබියා

    මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙයං.. :dull: :dull: එතකං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං එතකොට ඇත්තටම දෙන්නෙක් උඹ ගැන මොනා කතා කලත් උඹට දැනෙන්නෙවත් නෑ :yes: :yes:
  11. markhaloce

    බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

    උඹ කියපුව කිසිම දෙයක් තේරුණේ නෑ :no: :no:
  12. markhaloce

    කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull: බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull: සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:
  13. markhaloce

    බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1693250 මෙක බලපං :( :(
  14. markhaloce

    විදුලි-මිල-පහලට ....

    සූත්‍රෙ හදද්දි ඕවට දාන නියත වලට වෙනස් කරන්න බැරි ඒව දාල ගන්න හදන්න ඕනෙ e වගේ ඒව අරගෙන :growl: :growl: නැත්තං මේකෙ ඉන්න එකාල නියතත් වෙනස් කරයි ආණ්ඩුව මාරුවෙද්දි :growl: :growl: එහෙව් උන්නෙ ඉන්නෙ :dull: :dull:
  15. markhaloce

    One of the saddest photos ever!

    මං හිතුවෙ god පොඩි ලමයින්ට ආස හිතිල ලමයෙක්ගෙ ෆොටෝ එකක් දැක්කාම ලමයින්ට ආස හිතිල දුක හිතිල කියල :sorry: :sorry: පස්සෙනෙ ෆොටෝ එක ලෝඩ් වුනේ :oo: :oo:
  16. markhaloce

    One of the saddest photos ever!

    හ්ම්ම් :dull: :dull: :dull: :dull: :dull:
  17. markhaloce

    අජිත් මාන්නපෙරුම

    උන් ඒකට වෙලා ඉන්නව මිසක් තෝ වගේ මේක දෙවනක් වෙන්න කෑගහන්නෑනෙ :baffled: :baffled: උඹේ ඇඬියාව නවත්තන්න උඹට එකක් ගන්න කිව්වෙ :baffled: :baffled:
  18. markhaloce

    අජිත් මාන්නපෙරුම

    උඹ පලයං මන්ධ බුද්ධික කියන්නෙත් ආබාධයක් විදිහට සැලකුවෑකි :baffled: :baffled:
  19. markhaloce

    බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

    අහරෙන් මේසි විලියම්ස් නරක් වෙලා :sorry: :sorry: දැන් වෝල්ටර්ත් නරක් වෙන්න යනව :sorry: :sorry: මීට වඩා හොඳයි යකෝ පිටසක්වලයො මුළු ලෝකෙම නියුක් කල්ල දැම්මනං :( :(

    No contents