sayo විවාහා වෙනකොට ඔතනින් එක ගතිගුනයක්(ලක්ෂණයක්) විතරක් තියෙන කෙනෙක් තෝරන්න බෑ.කීපයක් ගැන බලන්න ඕනෙ.ලස්සන තිබ්බට වැඩක් නෑ මොලේ නැත්තන්. අපේ කැමැත්ත තිබ්බට බෑ දෙමව්පියො කැමති නැත්තං,සල්ලි තිබ්බට වැඩක් නෑ අපිව තේරුන් ගන්න බැරිනං.ඔය විදියට පැති කීපයක් ගැන හිතන්න ඕනෙ,ජීවිතේ ගන්න වැදගත්ම තීරනයක්නෙ...