<<<තුවක්කුවක් නොමිලේ දෙනවා>>> PART 2
ආවා ආවා තුවක්කු නොමිලේ දෙනවා පාර්ට් 2 ආවා ආවා,,,:D:D:angry:
රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය...