මචංලා අපේ එළකිරි කොල්ලෝ ඇති නේ NRFC Accounts තියෙන,ඒවගේම පිටරට ජොබ් කරන,එහෙං ලංකාවට සල්ලි එවන....
:nerd::nerd: අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...
bump,comment දාන හැමෝටම rep දෙනවා...:D:D:D:D:D...