- සිංහල ජාතියට එකට එකතු වෙන්න හොඳම දවස අද -
වැට මායිම් වලට, ගෑනු කේස් වලට, කුළ මල වලට උත්තර හොයන්න ගිහින් වෙන වෙලා හිටිය උන්ට එකතු වෙන්න හොඳම දවස අද.
කතා කරපල්ලා රටේ තත්වේ ගැන, හිතපල්ලා හෙට වෙන්න පුළුවන් දේ ගැන.
අන්න අරූට හම්භයෝ ගැහුවා ඌ අඩු කුලේ නිසා මට කමක් නැහැ කියලා හිතන් හිටියොත්...