1. Z

    ණය ප්‍රශ්නයක් The Finance PLC

    ඌටත් කීයක් හරි දෙන්න කතා කර ගත්ත නම් හරි :P
  2. Z

    paypal ebay

    ලී කැටයම් බන්, හෙන චුට්ටන් ඒවා ;)
  3. Z

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    මම ඩේලි විතරයි මචන් දෙන්නෙ, මාසෙකටම 10% ගන්න එක පට්ටම පාඩුයි මට නම්
  4. Z

    - රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

    ෆිනෑන්ස් ඇරියස් උන්ගේ වාහන උස්සලා ෆිනෑන්ස් එකෙන් ලක්ෂ ගනන් ගන්න සීන් එක ගැන ත්‍රේඩ් එකක් දානවදෝ නැද්දෝ කියලා බැලුවේ ගොඩක් උන් මෙහෙම ක්‍රම වලින් සල්ලි හොයන්න අකමැතියි වගේ :baffled:
  5. Z

    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    https://www.paypal.com/signin?country.x=MY&locale.x=en_MY මමත් කලින් මේ ලින්ක් එකෙන් ලොග් උනේ කිසිම අවුලක් ආවෙ නැහැ :baffled:
  6. Z

    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    අන්න ඒක හොඳයි මේ VPS කේස් එකට සල්ලි යනවා වැඩියි
  7. Z

    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    ප්‍රැක්ටිකල් නැති අමු මෝල් වැඩ කෝටියයි බන් මේ සීන් එක අදාල වෙන්නෙ සල්ලි වියදම් කරන උන්ට වඩා සල්ලි හොයන උන්ට
  8. Z

    Elakiri Eke Computer shop karana aya

    :baffled:
  9. Z

    - Malaysia Paypal හදපු උන්ට බඩු -

    - Malaysia Paypal හදපු උන්ට බඩු - Malaysia Paypal හදපු උන්ට බඩු වෙමින් පවතිනවා කියලා එක එක ෆෝරම් වල පොඩි කසුකුසුවක් ගියා පහුගිය ටිකේ. ඔන්න දැන් නම් ඒක කන්ෆර්ම්! ලොග් වෙන්න ගියාම ලොකේෂන් එකේ අවුලක් කියලා ෆෝන් එකට කෝල් කරන්න අහනවා මම නම් මැසේජ් එහෙකින් වැරිෆයි කර ගත්තා එකවුන්ට් එක බොරු නම්බර්...
  10. Z

    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    ඉතින් උඹ කරපුවා දාපන් කෝ මචන් උඹ අම්මගේ බඩේ ඉන්නකොටනේ මේක කරලා තියෙන්නෙ, බඩෙන් එළියට ආවහම කරපු ඒවා දාපන් :D
  11. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    කෝ මේ ඉරෝෂාන් වේසිගේ පුතා
  12. Z

    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න අළුත් මොනා හරි බලලා ත්‍රේඩ් එකක් දාපන් මචන් මම නම් පටන් අරන් මහ කාළයක් නැහැ, හැබැයි මට නම් කිසිම පාඩුවක් උනේ නැහැ
  13. Z

    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    උබට තියෙන අවුල කට්ටිය සල්ලි හොයන එක තමා බන් එහෙම නැත්තම් උබ අලුත් මෙතඩ් තියෙනවා කිය කිය ඉන්නෙ නැහැ ඒවා ගැන ත්‍රේඩ් දානවා පෝන් අප්ලෝඩ් කරන ත්‍රේඩ් දාපු උන්ට රිදෙන්නත් එක්ක උඹ දාපන් කෝ අලුත් මෙතඩ් ටිකක් :P
  14. Z

    - Porn Upload කරලා සල්ලි හොයන Thread -

    මාර ලොජික් බන් උබගේ තියෙන්නෙ රෙප් ලින්ක් එක දුන්නොත් අන්දනවා කියනවා, නොදුන්නොත් මට එකවුන්ට් නැහැලු මෝඩ ආතල් නොදී උඹ දන්න දෙයක් තියෙනවා නම් ත්‍රේඩ් එකක් දාලා කියලා දියන් කැමති උන්ට
  15. Z

    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    මම රෙෆ් ලින්ක් දාලත් නැහැ, මම ඒ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ මට ඒක කියලා දුන්න එකාට ස්තූති කරන්න විතරයි මට කිසිම ලාභයක් නැතුව උන් අහන ඒවට උත්තර දෙන එකට උබ කියන්නෙ ගොනාට අන්දනවා කියලද?
  16. Z

    - Porn Upload කරලා සල්ලි හොයන Thread -

    මම කිසිම කෙනෙක්ට මගේ රෙෆ් ලින්ක් යවලා නැහැ, කොහෙවත් දාලත් නැහැ මහන්සි වෙන්න බැරි නම් මාස 24ක් නෙමේ අවුරුදු බිලියන 24ක් ගියත් ශතයක්වත් ලැබෙන්නෙ නැහැ බන් අනික දන්න දෙයක් තියෙනවා නම් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බලපන්, වෙන උන් කියලා දෙන ඒවා එපා ගාලා වැඩක් නැහැ :D
  17. Z

    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    මම කිසිම කෙනෙක්ට මගේ රෙෆ් ලින්ක් යවලා නැහැ, කොහෙවත් දාලත් නැහැ මහන්සි වෙන්න බැරි නම් මාස 24ක් නෙමේ අවුරුදු බිලියන 24ක් ගියත් ශතයක්වත් ලැබෙන්නෙ නැහැ බන් අනික දන්න දෙයක් තියෙනවා නම් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බලපන්, වෙන උන් කියලා දෙන ඒවා එපා ගාලා වැඩක් නැහැ :D

    No contents