සිරාවට?... අඩේ එහෙනං දැන් එන Hollywood ෆිල්ම් ගොඩක් අවුල්නේ. Reality ගැන කතා කරන්නේ නෑ නේ.
මේකයි, උබ එක Film Genre එකක් අල්ලගෙන කතා කරන්නේ බන්..
කොහොම උනත් Super6 හොදයි කියල මම කියන්නේ නෑ. උන් Target කරලා තියෙන්නේ ලංකාවේ බහුතරය. විකුණලා සල්ලි හම්බ කරන්න. Script එකට වඩා හින්දි ෆිල්ම් එකක වගේ...