.: Super Six මගේ කෝණයෙන් :.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    MODAYO , umba kohamada kiyanne hodama film eka eka neme kiyala?? eka pudgalayagen pudgalayata relative, eka aththa , eth alll cinematics aspects compare karaddi eka thamai hadichcha hodama movie eka, mama kiyanne naha thawa hoda movies hadune naha kiyala. poddak GOD FATHER GANA HOYALA BALAPAN> cinema experts la kiyala thiyena ewa thiyenawa eka thamai best kiyala.

    MAGETH ASAMA FILM EKAK THAMAI "The Shawshank Redemption" , MORGON inna thawath patta film ekak. ekath patta film ekak. eth screenplay ,acting overall GOD FATHER IS THE BEST ALL TIME.. mama witharak kiyana deyak neme loke inna hodama movie experts la kiyapu , kiyana deyak.

    and umba CAST AWAY, THE FORREST GUMP wage TOM hanks ge patta films balala thiyenawada??? ewa patta . mama kiwwe overall cinema experts la kiyana deyak. THAMANTA RELATIVE HODAMA EKA WENAS WENNA PULUWAN THATS NORMAL... THONE YAKO MODAYA KIYANA DEY THERUM GANNA BARI>
    MODA

    උබට ගෝඩ් ෆාදර් පුකේ ඇරියද බන්?
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    onna okai umbalata waradichcha thana. yako film ekakin reality eka gana katha kireemak karanne.samajaye thiyena thawath ek pathikadakn gana thamai katha karanne. umba wage ohama patu widihata balanne nathiwa , gaburu reality eka therum ganna oneh.


    සිරාවට?... අඩේ එහෙනං දැන් එන Hollywood ෆිල්ම් ගොඩක් අවුල්නේ. Reality ගැන කතා කරන්නේ නෑ නේ.

    මේකයි, උබ එක Film Genre එකක් අල්ලගෙන කතා කරන්නේ බන්..

    කොහොම උනත් Super6 හොදයි කියල මම කියන්නේ නෑ. උන් Target කරලා තියෙන්නේ ලංකාවේ බහුතරය. විකුණලා සල්ලි හම්බ කරන්න. Script එකට වඩා හින්දි ෆිල්ම් එකක වගේ සින්දු, තාරුණ්‍යය, සටන් ජවනිකා etc.. අපිට ඕව මැජික් නොවුනට තාමත් ඕවට ආස වැඩි කොටසක් කොහෙත් ඉන්නවා..
    වැඩිය හිතලා මහන්සි වෙලා මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු ෆිල්ම් එකක් කරනවට වඩා මේ වගේ එකක් කරන එක ලේසියි. අනික අපේ ඒ වගේ දෙයක් කරන්න තරම් directors ඇත්තෙත් නෑ නළු නිලියෝ ඇත්තෙත් නෑ මොකක් හරි කරුමෙකට..

    අර Zeus කිව්වා වගේ
    මේ ෆිල්ම් එකෙදි අලුත්ම තාක්ශණය , කැමරා ශිල්ප යොදාගෙන තියෙන නිසා , ඉස්සරහට හොද script එකක් එක්ක හදන්න තියෙන ෆිල්ම් වලට හොඳ මඟ පෙන්වීමක් වේවි අන්න ඒ ගෞරවයවත් අපි Super 6 වලට දෙන්න ඕනෙ.
    කියන කතාව හරියටම හරි. මිනිස්සු වැරදි වැරදි තමයි බන් ඉස්සරහට යන්නේ. එක පාර ලෝකේ අංක එක වෙන්න අමාරුයි.

    :):)
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අඩේ අඩේ, උබ කොහෙන්ද HOW I WONDER WHAT YOU ARE( ADARAYE ANSHUMAATHRAYAK) බැලුවේ. ඒ ෆිල්ම් එකට වෙච්චි දෙයක් නැහැනේ. කවද්ද පෙන්නනේ කියල මම බලාගෙන හිටියේ. කොහෙන්ද බං උබ බැලුවේ? Film hall වලට අවේ නැහැනේ. :(:(:(

    UN MACHAN ekla screen karanawa universities, and other organizations walin thiyena functions wala. mama COLOMBO UNI eken baluwe. poddak FB eke gropu ekata join weyan , eke daanawa screen karana dawas saha thana. balapan
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    UN MACHAN ekla screen karanawa universities, and other organizations walin thiyena functions wala. mama COLOMBO UNI eken baluwe. poddak FB eke gropu ekata join weyan , eke daanawa screen karana dawas saha thana. balapan

    ඇයි දෙයියනේ ඕක Film hall වල පෙන්නන දවසක් නැද්ද?????? මොකද ඒ???? :angry::angry::angry:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    උඹලා වගේ එවුන් මේ රටේ ඉන්න නිසා තමයි සුද්දා උඹ කියන ඔය ගොඩ් ෆාදර් වගේ පට්ට ෆිල්ම් හදද්දී අපේ රටේ මගෝඩි ගොඩයි වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් හැදෙන්නේ....මොකද උඹලා වගේ එවුන්ට සුද්ද ලංකාවේ කෙල්ලෙක්ව දුෂණය කරලා පෙන්නුවත් ඒක පට්ට ෆිල්ම් එකක්...

    මම මේකේ කොහෙවත් කිව්වේ නෑ මේක පට්ට ෆිල්ම් එකක් කියල....මේකේ ඔය කියන අඩු පාඩු තියෙනවා....කතාව අවුල් තමයි ඒක බලන ඕනි පොඩි එකෙක්ට තේරෙනවා ෆිල්ම් එක අවසාන කරන විදියෙන්....ඒක මම මුලින්ම කියල තියෙනවා....මට කියන්න ඕනි උනේ මේකේ වෙනස් පැත්තක් ගැන....ඒක තේරුම් ගන්න තරම් මොලයක් උඹට නෑති ඒකට මට කරන්න දෙයක් නෑ....අනිත් ඒක මම දන්නවා උඹ මේ පොර ටෝක් ඒක දීල තියෙන්නේ ෆිල්ම් එක ගැන කියනවටත් වැඩිය උඹේ පෞද්ගලික තරහකට කියල.....ඒක නිසා උඹට මේවා කියලත් වැඩක් නෑ....ඒ උනාට මේ ත්‍රෙඩ් ඒකට අනිත් එවුන්ට හරි මේ දේ තේරෙයි කියල හිතල මම මේ කියන්නේ....

    මට ඕනි උනේ අපේ චිත්‍රපටි කලාව අමාරුවෙන් හරි ටිකක් උඩට එන්න හදන වෙලාවක ඒකට සහයෝගය දෙන්න...ඒක නිසා තමයි මම කිව්වේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැනම විතරක් හිතන්නේ නැතුව මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගන්න දරපු උත්සාහය ගැන ධනාත්මකව හිතන්න කියල....මොකද මේ වගේ අලුත් උනොත් තමයි අපිටත් කවද හරි දවසක ජාත්‍යන්තරයට යවන්න පුළුවන් විදියේ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙන්නේ....ඉතින් එහෙම වෙනසක් කරන්න හදන ෆිල්ම් එකක් මේ වගේ විවේචනය කරොත් අලුතින් නිර්මාණ බිහි කරන්න ඉන්න අයත් මෙතනින් එහාට යන්නේ නැති වෙනවා.....එහෙම උනොත් ඉතින් හැමදාම අපිට කියන්න වෙන්නේ සුද්ද හදන ෆිල්ම් තමයි පට්ටම ෆිල්ම් කියල....

    මේක ලියපු එකාට තව කියන්න දෙයක් තියෙනවා....

    උඹ ෆිල්ම් එකක් දෙකක් හිට් කරන් දැඟලුවට ලෝකේ ගොඩක් ෆිල්ම් හැදෙනවා....මම පට්ට ෆිල්ම් බැලුවද නැද්ද කියල මම මේකේ දාපු විචාර කියවපු මිනිස්සු දන්නවා...ඒක හින්ද උඹ ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ....

    Kathawa sampurnyen atta kolla....ape un balanne mona nathath wiwechanaya karanna.....karapu de mona de unath agaya karanna wenasak karanna try keruwa kiyanna hithenne na...:angry::angry::angry::angry::angry:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    super6musicvideos.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1435760
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Kathawa sampurnyen atta kolla....ape un balanne mona nathath wiwechanaya karanna.....karapu de mona de unath agaya karanna wenasak karanna try keruwa kiyanna hithenne na...:angry::angry::angry::angry::angry:

    try kare tamil film ekak diha balagena ne.:lol::lol::lol:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇයි දෙයියනේ ඕක Film hall වල පෙන්නන දවසක් නැද්ද?????? මොකද ඒ???? :angry::angry::angry:

    SUPER SIX,CHELLENGERS,GAMINI wage films hodai kiyana unta kohamada bun e wage film ekak therum ganna puluwan. lankawe minisu e film eka balanna tharam,balala therum ganna tharam parinatha naha ekai
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    @Argan

    උඹ කියන්න හදන්නෙ
    මේ ෆිල්ම් එකෙදි අලුත්ම තාක්ශණය , කැමරා ශිල්ප යොදාගෙන තියෙන නිසා , ඉස්සරහට හොද script එකක් එක්ක හදන්න තියෙන ෆිල්ම් වලට හොඳ මඟ පෙන්වීමක් වේවි අන්න ඒ ගෞරවයවත් අපි Super 6 වලට දෙන්න ඕනෙ කියන එක නං

    මං උඹත් එක්ක 100% එකඟයි.

    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන ගොඩක් මිනිස්සු Super 6 වල කතාව හොඳ මදි නිසා හිත රිද්දගෙන ඒකෙ අහුවෙන හැමදේටම කොනක ඉඳන් බැනගෙන බැනගෙන යන එකයි කරන්නෙ.



    මේ තියෙන්නෙ හොඳ උදාහරණයක්
    ...................


    .............කියන තියෙන හැම දෙයක්ම ඇත්ත. නමුත් අපරාදෙ පොයින්ට් එකෙන් පිට :)

    මේ තියෙන්නෙ තවත් එක්කෙනෙක්
    ඔක්කොම ටික කියවන්න කම්මැලියි (මොකද එක්කො සිංහලෙන් type කරන්න ඕනෙ නැත්නං තනිකර කඩ්ඩෙන් ගහන්න ඕනෙ) නමුත් මුල හරියෙ කියෙව්වම අග හිතාගන්න පුළුවං :)




    අපරාදෙ මහන්සිය
    -----------------------------------------------
    ඒ හැමෝම කියන එකම එකම එක කතාවයි
    "අන්තර්ගතය හොඳ නැත්නං ෆිල්ම් එකක තාක්ෂණයෙන් වැඩක් තියෙනවද ? "

    ඇත්ත මමත් ඒක පිළිගන්නවා. :yes:
    නමුත් මේ ෆිල්ම් එකෙන් අනාගතේ හැදෙන්න තියෙන හොඳ ෆිල්ම් වලට දායක කරන තාක්ෂණික දැනුම වටින්නෙ නැද්ද ???????????

    මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න ගියපු දේ හරියටම තේරුම් ගත්ත එකෙක් දෙන්නෙක්වත් ඉන්න එක මට ලොකු සතුටක්....හරියටම හරි මචන් මුන් මොන මොන තර්ක ඉදිරිපත් කරත් අන්තිමේ නැවතිලා තියෙන්නේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන්.....මට දැන් එකම කතාව කියල එපා වෙලා ඉන්නේ ඒක නිසා මම ආයිත් ඒවට උත්තර දෙන්න යන්නේ නෑ....බොහොම ස්තුතියි මචන් උඹේ මේ වටිනා අදහසට!!! :)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    onna okai umbalata waradichcha thana. yako film ekakin reality eka gana katha kireemak karanne.samajaye thiyena thawath ek pathikadakn gana thamai katha karanne. umba wage ohama patu widihata balanne nathiwa , gaburu reality eka therum ganna oneh. umba wage un thaama ekata podi wadiy bun. LANKAWE CINEMAWA KAWADAAWATH DEVELOP WENNE NATHTHE , mey wage culture eka , and everything , eka hinda rules daagenawa , reality eka gana katha karanna awasthaawa nathi kireema hinda. UMBA CINEMA REVIEWS THIYA < WORLD CINEMA EKA gana anshu maathrayak danne nathi bawa therunawa. OYA WAGE GUU GODAWAL BALA BALA HITU> BUDU SARANAI>

    ඔන්න ඕක තමයි අපේ එවුන් දන්න එකම දේ.....ෆිල්ම් එකේ ඒ වගේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති දෙයක් පෙන්නලා දුන්නම "ගැඹුරු","රියැලිටි","පරිණත" වගේ වචන එලියට දාල ඒවගේ අස්සේ හැංගෙනවා....වෙනස් කතාවක් කරන්න ඕනි කියල ඒක සෙක්ස් පැත්ත උලුප්පන කතාවක්ම වෙන්න ඕනි කියල නියමයක් තියෙනවද.....ඔය හිට් වෙලා තියෙන ඔක්කොම ෆිල්ම් සෙක්ස් තියෙන ඒවාද....? ඔය උඹ කියන ඒවා සුද්දගේ පැත්තෙන් හරි ඇති....උන්ට සදාචාරයක් කියල දෙයක් නැති නිසා...ඒ උනාට අපේ වගේ සදාචාරයක් තියෙන රටකට ඒ වගේ දේවල් ගැලපෙන්නේ නෑ.....ඒක තේරුම් ගනින්....ලෝක සිනමාවට යන්න සෙක්ස් ෆිල්ම් හදන්න ඕනි නෑ, වෙනස් විදියේ අපේ සදාචාරයත් රැකගෙන කරන්න පුළුවන් නිර්මාණයක් කරාම හොඳටම ඇති.....මොකද සුද්දෝන්ට අපේ ෆිල්ම් වලින් සෙක්ස් පෙන්නනවා කියන්නේ මහා විහිළුවක්....මොකද උන්ට සෙක්ස් කියන එක අපේ රටේ එවුන්ට වගේ මහා ලොකු දෙයක් නෙවෙයි....ඔය චිත්‍රපටි වලින් වෙන්නේ අන්තිමේදී අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ විනාස වෙන එක....මොකද උන්ට ඕව ලොකු දේවල්.....උඹ කොච්චර කිව්වත් අපේ වගේ රටක නිර්මාණයක් කරද්දී අපේ සදාචාරය රැකගෙන ඒ නිර්මාණය කරන්න වෙනවා ඒ නිසා සමහර දේවල් තියෙනවා අපේ රටේ කරන්න බැරි....අපි හිතන්න ඕනි ඒ ලිමිටෙෂන් ගැන නෙවෙයි ඒවත් පිළිපදිමින් වෙනස් විදියේ නිර්මාණයක් කරන එක තමයි අපේ හපන්කම.....ඔය දේවල් තේරුම් ගන්න අමාරුයි බන් උඹල වගේ ගෝඩ් ෆාදර් ල ලොකු කරන් ඉන්න මිනිස්සුන්ට....
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට නම් සින්හල ෆිල්ම් අල්ලන්නේ නෑ මචෝ මොකද කතාව කොහෙන් හරි උස්සපුවා තමයි බහුත‍රයක් තියෙන්නේ.මේකත් tamil film එකක copyයක්ලු බන් but මම බලපු හොදම සින්හල ෆිල්ම් එක තමයි මාතා .මාතා බලහන් සුපිරි තව ගාමිනීත් හොදයි
    rep+

    අනිවා මාතා ගාමිණී Films දෙක එල.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    MONTESSORI REVIEWING FROM a trying to be film expert :lol::lol:

    :lol::lol::lol: me gobbayanta kiyala denna puluwan ban film ekak kiyanne mkakda kiyala, but waste of time, super six wtf? it isnt worth arguing, loku loku dewal gena hitanna kalin film ekak include wenna ona basic dewal lankawe so called best directorslawat danne ne, lankwe film actress kenek ho actor kenek kiyala kiyanna puluwan ekekwat ne, lankwe cinemawa katabahakata lakwimata taram tatwayakawat ne, e cinemawa udata ganna me super six wage film walata be, kochchara salli wiyadam karala hari karanne uturu indiawe hari dakunu indiawe hari copiyaknam, ape rate cinemawata kawadawat anagatayak ne,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පව් අසරණයා, මුට මගේ රෙප් එකක් කපන්න ඕනි වෙලා....:D

    captureetn.jpg

    :lol::lol::lol: aio oyata nuts da? penawane mage Big REd dot eke, ehema ayata be kagewat rep kapanna,anika ubalata kiyanna tiyana de kiyanna ubalata aitiyak tiyanawa,eka prashnayak ne, rep? wtf? mokakhari post ekak dala ikmanata gihin rep kiyak kepilada balanna taram sigiti mind ekak tiyana ubalane ban me maha loku film review liyanne :lol::lol::lol::lol::lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    @Argan

    uba oya anith aya kiyana ewa ganan ganna epa ape unta mokak hari deka waraddak tamai penne kisima hodhak penne ne. Super six mama baluwe ne story eka nan cha wenna athi habai cinematography eka nan lassanata karala tiyenwa kiyala trailers walin penawa. Production value ekath anith ewata wada hodata karala tiyenawa.

    Math meka passe welawaka balanna one.

    uba digatama reviews karapan ela.