Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක් සහ B1 මයික් එකක්.:P (Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.:rofl: පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක් කරාද :D (රොමේෂ්ගේ 1st ඇල්බම් එක...