මැජික් පොත්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    යාළුවනේ,ඔයාලා දන්නවා නේද අර එහා මෙහා පේන කලු ඉරි තියෙන කොලයක් පින්තූරෙ උඩින් තියලා එහා මෙහා කරනකොට පින්තූරෙ වැඩ කරනවා පේන පොත්.මම කියන්නෙ මෙන්න මේවා.

    http://www.youtube.com/watch?v=S5W5JJXtqhw

    දැන් දන්නවා නේද?
    අන්න ඒ වගේ පොතක් ස්කෑන් කරලා හෝ ඉන්ටර්නෙට් එකෙන් හොයලා හෝ දෙන්න පුළුවන්ද?
    එක පින්තූරයක් වුනත් කමක් නැහැ.
    මම එයාට අනිවා රෙප් දෙනවා.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oya jathiye poth wagayak eeye pereda mama giya train eke wayasaka manussayek awilla wikka! ekak rs.50! mam ape pette inna podi ekekta denna ekak gatta!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    මමත් එකක් ගත්තා 40කට කොටුවෙදි! බස් එකේ විකුණනවා!
    23 Pages