පැමිණිලි අංශයේ කවුරුත් නෑ කට්ටියම ශෝර්ට්ලිව් ගිහිල්ලද..?
ඔබතුමාගේ පොස්ට් කවුන්ට් එක ඡන්දය ඉවර වෙද්දී 100 + කර ගැනීමද බලොරෝත්තුව......?
මැකෝ තුමා චන්දදායකයන් අපහසුතාවයට පත් කරනවා, ප්රසිද්ධියේ පහර එල්ල කරනවා. චන්ද දායකයන්ගෙ වස්ත්ර ඉවත් කරනවා ප්රසිද්ධියේම. නියමිත වෙලාවට චන්දෙ ඉවරවෙද්දි වොට්...