ඇත්ත විස්තරේ මන් කියන්නම්
ඇත්ත විස්තරේ මන් කියන්නම්. Refuge Visa කියල විස එකක් නැහැ ජපන් වල. ඔය refuge (සරණාගතයෙක් ) විදියට ඔයට ජපානය ඇතුලේ ඉන්න දෙන්න කියලා ඔය ඉල්ලුම් කරද්දී ඔයාගෙන් එකට හේතුව අහනවා. ඒකට ඔයාට කියන්න සාදාරන හේතුවක් තියෙන්න ඕනේ..එක්කෝ මරණ තර්ජන තියෙන හින්ද ලන්කාවට යන්න බෑ කියල...