කෙල්ල+මම+වෙඩිම

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
koti 6ka 7ka depalak tiyenavanam salli passe duwanne nathi ahinsaka kellekwa badapan... ubath adare karanne ekige salli wlata ekith ahemai.salli walata kasada bandama ubata wenne tika dawasakin epa wena ekai life eka.
 
ආසිරි මල් වරුසාවේ නැහැ අපිට උනේ වැහි සිරි බලන්නට oba නැහැ හදපු සෙවනේ මිණි මිණි පොදේ ලාදුරේ තෙමි තෙමි ගියදා ඉඳහිට අදත් සිහි වෙනවා සිරිපොද දැක්කා මා හැඬු කඳුළැලි පුරවා එහි කළු උයනේ ඔබේ පාමුල මුතු වරුසා විසිරී යයි

මේ චාමර වීරසිංහ
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්

ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    3ba53a5f42ad4bb39c64e0cd274a7026--top-knot-men-funky-haircuts.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹෙන් මොකටද දේපල බලාපොරොත්තු වෙන්නේ :baffled: කොල්ලත් දැන් දෑවැදි දෙන්න ඕනෙද

    ekane.kollek kawadada deweddak geniyanne.u jeewitha kalema hamba karala geniwa balaganna eka madida
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.

    අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.

    මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

    පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.



    :lol::lol::lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හරි විද්යට නම්. මඟුලක් ගන්න කොට ඔක්කොම වියදම් උඹට තමයි අයිති.
    උඹට මඟුල් පෝරැව, මනමාලිගේ ඇඳුම්, මනමාලි අන්දවන්න ඔක්කොම කරන්න ඔ්නේ උඹ. මනමාලිගේ පැත්තෙන් කැම වලටයි, ාවඩින් කේක් වලටයි විතරයි සල්ලි යන්නේ..

    නමුත් දැන් වෙනස් නේ.. අපේ අයියා කොනෙක් බැන්දා. ගැනිගේ පැත්තේ ඇඳුම් වල ඉඳන්ම, මඟුල් පෝරුව, හැම දෙයක්ම ඒ අය බලාගත්තා. අපේ එකාට උගේ අඳුමයි. හොටල් බිල් එකයි විතරයි.
    අන්තිමට alto එකක් සමඟින් දැවැද්දකුත් හම්බ වුණා.