මචන් මගෙත් අවුරුදු 5ක් ලව් කරපු එක කෙල උනා ඉස්සර, මාත් පට්ට අමාරුවෙන් හිත හදාගත්තේ, මාත් උබ වගේම මෙහෙම ත්‍ර්රෙඩ් එකක් දැම්මා, එකෙන් මගේ හිත හදාගන්න මේ එලකිරි එකේ සෙට් එක හෙන සප් එකක් දුන්නා බන්. මාස 4ක් 5ක් ගියා හිත හදාගන්න. උබත් පුලුවන් තරම් උබම හිත හදාගන්න බලපන්, අනිවා හොද කෙල්ලෙක් උබට සෙට්...