හොදයි කියලා කියනවා ගොඩක් අය ගන්නවා යුස් කරලා නෑ මොකද තාම කොන්ඩේ ඉදුනේ නෑ ඒත් තාම වැඩියෙන්ම යන්නේ ඩෙක්සි සැම්පු එකකයි අමින්ස් බ්ලැක් හෙනා එකයි ඩෙක්සි එකට වඩානම් රාවන් හොදයිලු
Mama use karanawa machan. Mata nam awulak ne.
mageth konde side dekama sudu wela bntama 26
![]()

තැන්ක් යූ මචන්... මචන් හෙනා එකට වඩා ශැම්පු එක නේද බන් හොද? හෙනා එක කාලයක් ගෑවම කොන්ඩේ දුබුරු වෙනවා කියනවා නේද???
හෙනා කියන්නේ එකක් බ්ලැක් හෙනා කියන්නේ වෙන එකක් බ්ලැක් හෙනා කියන්නේ කළු ඩයිදාපු හෙනා බං බ්ලැක් හෙනා වලින් ඩයිකර ගන්න ගොඩක් වෙලා යනවා ඒත් කල් පවතිනවා සැම්පු ලේසියි ඉක්මනුයි ඒත් කල්පවතිනවා අඩුයි හැබැයි
තැන්ක්ස් මචන් පැහැදිලි කරාට. කොකටත් ශැම්පු එක ඉස්සෙල්ලා පොඩ්ඩක් යුස් කරලා බලන්නම්..
Kohoda machan eka use karanne? Uba hoyala balalada ban gaththe???

හෙනා කියන්නේ එකක් බ්ලැක් හෙනා කියන්නේ වෙන එකක් බ්ලැක් හෙනා කියන්නේ කළු ඩයිදාපු හෙනා බං බ්ලැක් හෙනා වලින් ඩයිකර ගන්න ගොඩක් වෙලා යනවා ඒත් කල් පවතිනවා සැම්පු ලේසියි ඉක්මනුයි ඒත් කල්පවතිනවා අඩුයි හැබැයි
මොනා කරන්නත් ඉස්සලල්ලා ඇලජි චෙක් කරලා හිටපන් කන පිටිපස්සේ ගාලා
මොනා කරන්නත් ඉස්සලල්ලා ඇලජි චෙක් කරලා හිටපන් කන පිටිපස්සේ ගාලා
Ehema hoysla beluwe nam machan. Ape nendamma ganne rawana
Mamath poddak aran kana pitipasse gala beluwa. Peya w4 k indala balala tamayi gewe.