මචන් නිකම් හැමතිස්සෙම ලංකාවේ මිනිස්සුන්ව පහතට දාලා කතා කරන්න එපා මොකද ඔතන තියෙන්නේ ඇත්තටම ඉරිසියා සීන් එකක් නැත්නම් ඇයි iPhone පාවිචිචි කරන ලංකාවේ උන්ට අපේ උන්ම බනින්නේ, උට ඕනේ හින්දා නේ උ එක අරගන්නේ අනික උඹ කොහොමද කියන්නේ අපේ උන්ට ගැලපෙන්නේ නැ කියලා, උඹ iPhone පාවිචිචි කරන කෙනෙක් phone එක ගත්තේ...