Storage Full iPhone සඳහා Solution By SanDisk

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63



    ගොඩක් iPhone 16GB model එක පාවිචිචි කරන අයට තියන ප්‍රශ්නෙයක් තමයි Storage එක මදි කම
    හැමතිස්සෙම data iCloud එකට backup කරන්න පුළුවන් උනත් internet නැති අවස්ථාවක් අවොත් එතැනදී ප්‍රශ්නෙයක් තියනවා
    එහෙම අවස්ථාවක් අවොත් එයට සුදානම් වෙන්න ඕනේ හැටි අපි කලින් සඳහන් කරා, නමුත් දැන් ඒ ක්‍රමය වැඩි දියුණු කරලා
    Sandisk මගින් iPhone Memory Case එකක් නිපදවලා තියනවා.




    සාමාන්‍ය case එකක් වගේ පෙනුනට මේක ඇතුලේ විශේෂ වැඩක් සිද්ද වෙනවා, ඒ තමයි අපි මේ case එක iPhone එකට දාගත්තම Case එක මගින් අපේ iPhone එකේ memory එක
    32GB 64GB හා 128GB වෙනකම් වැඩි කරගන්න පුළුවන් මේ නිසා අපි ගන්න ඔක්කොම Photos Videos මේකට backup කරන්න පුළුවන් වගේම මේ අලුත් Case එකට
    Battery එකකුත් connect කිරීමේ හැකියාව තියනවා, ඉතින් මේ case එක battery එකත් එක්ක ගන්න කෙනෙකුට 1900 mAh power bank එකකුත් ළඟ තියාගන්න වගේම පාවිචිචි කරන්න පුළුවන්.




    32GB $59.99
    64GB $59.99
    128GB $59.99

    දැනට මේකේ අපිට පෙන්න තිබෙන ප්‍රශ්න කියලා දැක්කේ මේක පොඩ්ඩක් size එකෙන් ලොකුයි හා මේක දාගෙන headphone එක plug කරනවානම්
    එකට මේකත් එක්ක එන converter එක පාවිචිචි කරන්න වෙනවා එක නිසා හැමතිස්සෙම iPhone එකේ දාගෙන ඉන්න අමාරුයි, හා Price එක ටිකක් වැඩි නමුත් එක නම්
    ඉස්සරහට අඩු වෙන්න ඉඩ තියනවා, නමුත් හදිස්සියේදී Battery low වෙලා memory එකත් full වුන
    වෙලාවක පාවිචිචි කරන්න හොඳම case එකක් කියල කියන්න පුළුවන්

    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/iphone-sandisk-new-memory-case-sinhala/
     
    Last edited: