කොටසක් හරි...
ඒත් බදු ගෙවන්නේ ඔය කීව ටිකටම විතරක් නෙමෙයිනේ...
පාරවල් වල යන්නෙ නැද්ද...
ඉස්කෝල වල යන්නේ නැද්ද...
බස් වල යන්නෙම නැද්ද...
බෙහෙත් ගන්න හොස්පිටල් යන්නේ නැද්ද....
බදු ගහන්න ඔනි... ඒත් ඒක කරන්න ඕනි විදියක් තියෙනවා....
30 තිබ්බ එක 15කට අඩු කලා කියල කතාවක්ත් යනවා.. ඇත්ත නැත්ත දන්නෙ...