
උබ එන්න එපා අපේ ත්‍රෙඩ් වලට. ජේවීපී ත්‍රෙඩ් එකක් දාගෙන අතේ ගගහ ඉඳපන්.ඉතිං මොකෝ වෙන්නේ..මෙහෙම කරා කියලා කාටවත් කරදරයක් නෑනේ..මට හිතෙන්නේ උඹට තියෙන්නේ මළ මිනිය ගැනත් ඉරිසියාවක් ඒවා දැකලා..

සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ
උබ එන්න එපා අපේ ත්‍රෙඩ් වලට. ජේවීපී ත්‍රෙඩ් එකක් දාගෙන අතේ ගගහ ඉඳපන්.
------ Post added on Mar 3, 2025 at 12:13 PM

samahara kello innawa underwear eka galawala marichcha kollage coffine eka athulata daanaw aanda anda 
Yes bro. I agree with you.සමහරු ඔව කරනව බන් උන්ට මෙ වගෙ දක්ශ කෙල්ලෙක් නැති උන එක දරාගන්න අමාරු ඇති. නොදැක්ක වගෙ ඉන්න එක තමයි හොද ජීවත් වෙලා ඉන්න උන් නිසා මැරිච්ච එකාට අපහාස නොකර
මා නිවත්ත බිබික්කමසියල්ල හැරදා යා යුතුය..
මම එලකිරියෙම හරි වෙන කෙහෙදි හරි කියවලා තියෙනවා එක්තරා පලාතක කුලයෙන් අඩු යැයි සම්මත කෙනෙක් මැර්‍රලා කනත්තට අරගෙන යනකොට, පෙට්ටියෙ ඔලුව තියෙන පැතෙන් කුඩයක් ඉහලනවා කියලා කතාවක්. ඔබ කියනවා වගෙ මෙකෙයි එතෙයි වෙනසක් නැ. අවසන් ගවුරවය පුලවන් ඉහලින් ලබා දෙනවා වෙන්න ඔනි.අම්මා තාත්තා ට දරා ගන්න අමාරු ඇති බං... ජිවිතේ දේවල් achieve කරගෙන ගිහිං එක පාර නැතිවෙලා ගියාම... ඒ achieve කරපු දේවල් පෙන්නන්න කලින්ම යන්න උනාම ඒ ටික පෙන්නන්න අන්තිම අවස්ථාව යොදා ගන්නවා ඇති...
ME KELLA BEDLA PODI LAMAYEK INNAWA MN TIKTOK EKE DEKKA.... KARATE KELLEK...