ඔව් මචන් , මටත් ගාල්ලේ ගිහිල්ල එනකොට ඔය වගේ දෙයක් උනා ,
දැන්නම් මොකක් පද්දත් නිදි මත්න්ම් නවතලා නිදාගෙන ඉදලා තමා යන්නේ .:yes::yes:
මාර නැහැ බන් , ඉසරහට අපු වැන් එකේ මුනට මුණ වැදිලා ,නැත්නම් මේකේ ෆොටෝස් වගේ තියෙයි car එක .ඇතුලේ අයට මොනවා වේද දන්නේ නැහැ :(