ෆුල් වීදුරු දාගන්න ඕනේ..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆුල් වීදුරු දාගන්න ඕනේ..

    මචන් මට තව වැඩක්x තියනව ඉවර කරගන්න..
    මචන් මේක 10x10 ස්පේස් එකක්..me wage keeli 2k thiyanawa මෙක ෆුල් වීදුරු දාගන්න ඕනේ..
    පාටිශන් ගහන උන් කියන ගාන ඇහුවම එපා වෙනව බන්..10x8 වීදුරුව 9mm...රුපියල් 12500/ ඉතින් මම වීදුරු අරන් දුන්නොත් සහ අදාල බඩු අරන් දුන්නොත් කවෘ හරි ඉන්නවද සාදාරන ගානකට උදව්වක් වගේ කරල දෙන කෙනෙක්.....
    මට තව පරක්කු කරගන්න බෑ බන්..
    ඕපන් නොකලත් රෙන්ට් එක ගෙවන්න එපායෑ..
    පොඩ්ඩක් බලහල්ලකො කවුරු හරි උදව්වක් කරන්න..........
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටක් ටක් ටිකෙයි කිව්වලු...අද එකක් කියනව වර්ග අඩියට 1360 දෙන්නලු වැට් නතුව 10x10=100 100x1360 =136000
    ධූවිල්ලෙන් මරෙනවා ඊට සැපයි

    tag post to.........
    kassippu sira.....dath kibula....sohona...lasa_dal....podi silwa
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    widuruwe ganata wada loku ganak wadeta yanawa. mata 10*4 10*4 8*4 kali thunak danna Rs 110,000 withara giya.

    smahara glass quality adui ( mata kiwwa widiyata honda quality ewa thiyenawa 1sqf Rs 320 ta withara )

    10mm danawanam penuma homdayi

    sudu yakada walath quality thiyenawa. hondama ekanam kannadiya wage muna balanna puluwan. lassanayi.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    widuruwe ganata wada loku ganak wadeta yanawa. mata 10*4 10*4 8*4 kali thunak danna Rs 110,000 withara giya.

    smahara glass quality adui ( mata kiwwa widiyata honda quality ewa thiyenawa 1sqf Rs 320 ta withara )

    10mm danawanam penuma homdayi

    sudu yakada walath quality thiyenawa. hondama ekanam kannadiya wage muna balanna puluwan. lassanayi.

    machan mata kiyanawada glass oya ganata ganna thiyena thanak........

    glass eke size ekai....... width * length mm ganai... cost ekai kiyapanko​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කිරියේ පාටිෂන් එහෙම කරන කෙනෙක් හිටියා මට මතක හැටියට.... පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලන්න....!!
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටක් ටක් ටිකෙයි කිව්වලු...අද එකක් කියනව වර්ග අඩියට 1360 දෙන්නලු වැට් නතුව 10x10=100 100x1360 =136000
    ධූවිල්ලෙන් මරෙනවා ඊට සැපයි

    tag post to.........
    kassippu sira.....dath kibula....sohona...lasa_dal....podi silwa

    ow ban oya weda karana un oya wage ganan kiyanne.mama ara janel wala uda kellata le pati wagayak gahanna dunna.janel 3y podi ewa.32500/= gattha ban.