පුල්මුඩේ වැලි නිධිය
පුල්මුඩේ වැලි නිධිය, අල්ලා දෙවියන් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට දුන් තෑග්ගකි, එය පොදු දේපළක් නොවේලු . එබැවින් එහි රැකියා මුස්‌ලිම් ජාතිකයන්ට පමණක් දිය යුතුලු ??????
ලංකාවට මුස්‌ලිම් ජාතිකයන් පැමිණියේ වෙළෙන්දන් ලෙසිනි. ඔවුන් අත කුළු බඩු වෙළෙ¹ම පැවැති අතර, පෘතුගීසීන් පැමිණ...