බුදුන් වැඩිය දේශයේ සිට බුදු දහමට ඉතාමත් නින්දිත ලෙස අපහස කල මිසිදිටුවන් කිහිප දෙනෙක් මේ මේ අවස්ථාව වනවිට (2013/03/15 රාත්‍රී 8.30) සිංහල රාවය සභාපති පුජ්‍ය ගරු අකිමිමන දයාරතන හිමි, ලේකම් මඩිල්ලේ පන්ඤලෝක හිමි සහ සුදත්ත හිමි ප්‍රමුඛ සිංහල රාවය ජාතික සංවිධානයේ පන්සියයකට අධික සාමාජියකයන් පිරිසක්...