මචංලා මට වයස අවුරුදු 28 යි දැන්. මම දැනට කටාර් වල රැකියාවක් කරනවා ලොව පිලිගත් කාගෝ ආයතනයක. මචංලා මගෙ කතාව උබලට කියන්නයි මම මේ හදන්නෙ. මම රට ආවේ මගෙ තාත්තා නැති වෙලා මාසෙන් හරියටම. තුන් මාසේ දානෙටවත් මට ඉන්න බැරි උනා. මට ඉන්නෙ අම්මයි මල්ලි නංගී. නංගී බැදලා වෙනම ඉන්නෙ. මල්ලි දැන් 12 වසරේ. අම්මා...