මාකඳුරේ මදුෂ් අයියා උඹලට අපරාධකාරයෙක් වුනාට ඌ මට මගේ අයියා වගේ..
දවසක් මම කඩේ කොත්තුවක් දාගන්න ඉන්නකොට මගේ ලඟට ඇවිල්ලා "මල්ලි මොකද මෙහෙ" කියල ඇහුවේ කරටත් අත දාලා..මම කිව්වම කොත්ත්තුවක් ගන්න ආවේ අයියේ කියලා මගේ කණට ලංවෙලා "කුඩු පොඩ්ඩක් දෙන්නම් ගහනවද" ඇහුවා..උගේ මනුස්සකම ගැන උඹල නොදන්නවා වුනාට...