AMD අලුත් 7 5800x වගේ එකකට ගියා නම් හරි දැන් ඉන්ටෙල් ඉවරයි බන් උන්ට ආයේ ලේසියෙන් නැගිටින්න වෙන්නේ නැහැ. ඉස්සර ගෙමින් වලින් හරි ඉස්සරහින් හිටියනේ දැන් ඒකත් නැහැ ඒක හින්ද ගෙවන ගානට වටින්නේ දැන් AMD .. උබ ගේම් + වීඩියෝ එඩිටින් වගේ කරනවා නම් හොද ඩෙස්ක්ටොප් එකක් හදන එක ලැපකට වඩා.