1. Ultron

    ඇමරිකන් චන්ද ගුණ්ඩු

    හොලී පක් යකෝ :shocked:
  2. Ultron

    United States Presidential election - 2020

    මූට ඔක්කොටොම වඩා සතුටු ඇති :lol:
  3. Ultron

    Dipression

    තමන් කැමති දෙකට අවදානේ යොමුක්රා නම් හරි කාලය ඕව හිමිට මකල දානවා මම උබ ඉන්න තැන හිටිය මිට කාලෙකට කලින් දැන් නම් ගානවක්ව්ත් නැහැ
  4. Ultron

    Trump පැරදුනනෝත් ශ්‍රී ලංකාවට කෙසේවෙයිද

    අනාගතයේ බම්ප් වෙන එව්වා :lol:
  5. Ultron

    United States Presidential election - 2020

    මේක නිකන් කලින් ප්ලෑන් කරපු ගෙමක්ද මන්ද :baffled:
  6. Ultron

    United States Presidential election - 2020

    මේකට අපි ඇමරිකානු තනදිපති මෙව්වා එක ඉස්සරහ උද්ගෝෂණයක් කරමු
  7. Ultron

    අපිත් අාසයි ලංකාවට..අපිටත් මොනා හරි දෙන්නකො-ප්‍රංශය🇫🇷😆😆

    මුන් එකා එකා ලෝක යුද්දයක් පටන් ගත්තෝ අහක ඉන්න සිංහලුන් වන අපිට තමා කෙලවෙන්නේ :(
  8. Ultron

    United States Presidential election - 2020

    සිංහලු දෙසට ඒවිද දන්නේ නැහැ :P
  9. Ultron

    🚨 Trump කෙලවෙයි ද????

    ඇයි බන් මේකේ බයිඩන් කාරයට සපෝර්ට් උන් වැඩි ට්‍රම්ප් කරය උන්ගේ රටේ පිස්සු කෙලියත් අනිත් උන් වගේ රටවල් වලට හොට දැම්මේ නැහැනේ දැන් බයිඩන් ඇවිල්ල අපිට රෙවන්න ගත්තොත් තමා තේරෙන්නේ :lol:
  10. Ultron

    United States Presidential election - 2020

    දුක තුනී වෙන්නත් එක්ක සින්දුවක් අහමු
  11. Ultron

    United States Presidential election - 2020

    මොකා දින්නත් හොද වලි ටිකක් බලාගන්න පුළුවන් අවසානෙදි :lol:
  12. Ultron

    United States Presidential election - 2020

    මදැයි කරා :(
  13. Ultron

    United States Presidential election - 2020

    කොරෝනා හින්දා තමා ඕකට කෙල වෙනවා නම් කෙලවෙන්නේ
  14. Ultron

    🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

    හරි හරි උඩ පැනපන් ට්‍රම්ප් දින්නාම උබව අල්ලගන්න්ම් :lol: :P
  15. Ultron

    youtube monetization

    ඕවා දාල සල්ලි හොයන්න බැහැ බන් තමන්ගේ දෙයක් දාපං
  16. Ultron

    🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

    ට්‍රම්ප් කාරයා කෙලවග්නිද මන්ද :dull:
  17. Ultron

    🇺🇸මම ජයග්‍රාහී මාවතේ - ජෝ බයිඩන්😱

    ඔව් මාවතේ ඉන්නව ඉබ්බා වගේ ට්‍රම්ප් කාරය අරුව පහුකරගෙන යනකන්

    No contents