1. sanjaya22

    Australian PR (Skilled Migration)

    කළා බන්… එක ලකුණක් අඩුයි(64) Writing වලට අනෙක්වා 70+ ..January වල මගේ next attempt එක...
  2. sanjaya22

    Australian PR (Skilled Migration)

    State Sponsorship එකකින් යන එකේ අවාසි /වාසි මොනවද මචං ? State Sponsorship සහ independent ඔය දෙකේ වෙනස මොකක්ද ? මට IELTS 7 ගත්තොත් මම හිතන්නේ State Sponsorship එකක් ඕනේ … IELTS අටක් ගන්න එක නම් කේස්
  3. sanjaya22

    Disk 0 and Disk 1

    Mokakda umbage OS eka ? "Dynamic storage is supported in the Windows XP Professional, Windows 2000 and Windows Server 2003." Windows 7 Ultimate nam support karanawa ..Check the below link machn https://www.easeus.com/resource/dynamic-disk-recovery.htm
  4. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    Thanks brothers
  5. sanjaya22

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    ඔන්න උඹට කපිච්චට වඩා ටිකක් දුන්නා
  6. sanjaya22

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    ඔන්න උඹට කපිච්චට වඩා ටිකක් දුන්නා
  7. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    රෙප් කපපු පෙන්ට , මේකට රේප් කැපුවට කමක් නෑ මචන් ..මට ඕවයේ ගානක් නෑ ....මට එළකිරියෙන් ඕනෑවටත් වඩා දේවල් හම්බවෙලා තියෙනවා… දැනුම ,යාළුවො…. උඹට ආතල් වුනා නම් මට සංතෝසයි:love:
  8. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    එල ..Good Info
  9. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    මිනිස්සු මේ වෙලාවේ වැලේ වැල් නැතුවනේ බන් ඉන්නේ...එක දවසින් ජපානෙන් 0.5% පොළියට ණය අරන් ගෙවනවා කිව්වම ප්‍රශ්ණයක් .. ඇයි එහෙනම් අනිත් සියළු රටවල් ජපානෙන් ණය ගන්නේ නැත්තේ ...එහෙම ණය දෙන බවට විශ්වාසයක් විතරනේ තියෙන්නේ...දුන්නේ නැත්නම් ? මම කියන්නේ චන්දෙ දෙන්න එපා කියන එක නෙමේ.ප්‍රයෝගිකව කරන්න...
  10. sanjaya22

    පල්ලෙවත්ත රොහාන්

    පල්ලෙවත්ත රොහාන් පොර ගැන මම ටිකක් youtube එකේ හොයලා බැලුවා.මට නම් පොරව හේතූ කිහිපයක් නිසා විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ . 1.පල්ලෙවත්ත මෛත්‍රීගේ ලඟම නෑදෑකෙනෙක්..මිනිහා කරළියට එන්නේ 2015 අවුරුද්දෙන් පස්සේ දේශපාලනයට එන මනුස්සයෙක් අඩුමතරමේ ජනාධිපතිවරණයට එන්න කලින් තමන්ගේ මතවාදය ව්‍යාප්ත කරන්න...
  11. sanjaya22

    පල්ලෙවත්තට විතරද පුළුවන් ?

    පොර ගැන මම ටිකක් youtube එකේ හොයලා බැලුවා.මට නම් පොරව හේතූ කිහිපයක් නිසා විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ . 1.පල්ලෙවත්ත මෛත්‍රීගේ ලඟම නෑදෑකෙනෙක්..මිනිහා කරළියට එන්නේ 2015 අවුරුද්දෙන් පස්සේ දේශපාලනයට එන මනුස්සයෙක් අඩුමතරමේ ජනාධිපතිවරණයට එන්න කලින් තමන්ගේ මතවාදය ව්‍යාප්ත කරන්න මොකක් හෝ මාධ්‍යකින්...
  12. sanjaya22

    බබා අඩනවා කිරි මදිනිසා....

    සිරාවට.. මේක හරි මාත් අනුමත කරනවා..Tablet එකේ නම නම් හරියටම මතක නෑ … මටත් කියන්න තියෙන්නේ අතිශය සාමාන්‍යයි බය වෙන්න කාරනාවක් නෑ,...අම්මව පුළුවන්තරම් ධෛර්යයමත් කරන එක වටිනවා මොකද කිරි එරෙන්න හොඳ මානසික මට්ටමක් ඕනේ ...කිරි එන්නේ නැති අම්මලා ඒ පෙත්ත මාසයක් දෙකක් බිව්වම එක දිගට අවුරුදු 2-3ක් ම කිරි...
  13. sanjaya22

    Blood Report

    ලංකාවේ එකම සාම්පල් එක වෙන වෙන තැන්වලින් ගත්තම එන්නේ වෙන වෙන රිපෝර්ට්.. හැමතිස්සෙම ආසිරි එකෙන් මචන් මම නම් ගන්නේ...ගොඩක් වෙලාවට ඒකෙ Reports හරි.
  14. sanjaya22

    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    සමහර වෙලාවට එයා වගේ කියලා වෙන කෙනෙක් දැකලා ආපහු හැරිලා බලනවා. ඊට පස්සේ ඉතිං ටක් ගාලා මූඩ් එක වෙන පැත්තකට හරෝනවා .
  15. sanjaya22

    ඉන්දියාවේ දින 15 ක් !!!

    එක හුස්මට කියෙව්ව බුදු සරණයි මචං..වටිනකම කියන්න බැහැ, හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා පිංතූරත් එක්කම
  16. sanjaya22

    දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

    ස්තුතියි මචන්ල .
  17. sanjaya22

    කොණ්ඩෙට_ඔයිල්

    මම නම් අම්ලා,නවරත්න තමා

    No contents