මචං,මගේ කේස් එකනම් හොඳයි වගේ දැන්. මම බේත් ගන්න ගියා කැලණියේ ගෝනවල පාරේ වෙදමහත්තයෙක් ගාවට..කැළණි පන්සල ගාවින් බියගම පාර කියලා පාරක් තියෙනවා ඒකෙ 2-4KM වගේ ගියහම වම් අත පැත්තට බස් යන පාරක් තියෙනවා ඒකට කියන්නේ ගෝනවල පාර කියල.ඒ පාරේ කාගෙන් හරි ඇහුවම කියයි. බොන බෙතකුයි ඔළුවට දාන්න තෙලකුයි දුන්නේ දැන්...