මනාලියන් ආනයනය
ජපානය, දකුණු කොරියාව,සිංගප්පුරුව, තායිවානය වැනි ධනවත් ආසියාතික රටවල පිරිමින් චීනය, පිලිපීනය, වියට්නාමය වැනි දරිද්‍රතාව වැඩි රටවලින් මනාලියන් ආනයනය කරන බව වාර්තාවේ.
1995-2006 කාලය තුල ජපාන් ජාතික පිරිමින් හා විදේශික කතුන් අතර සිදුවී ඇති විවාහ ප්‍රමාණයේ 73%ක වර්ධනයක් පෙන්නුම්...