නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම
බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ, බුදුදහම ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය සුවහසක් සිංහල පාඨකයන් සඳහා පරිවර්ථනයකොට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයයි මේ...සියල්ලෝ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහිම සිත පහදවා ගනිත්වා!!
එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී(Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.
ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු "විද්‍යාව" අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. "විද්‍යාව" තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, "යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත"යන්නයි.....
http://sanskhara.blogspot.com/2010/07/blog-post.html